නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා කෙරේ

නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා කෙරේ

නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා කෙරේ

කර්තෘ Staff Writer .

08 Aug, 2022 | 4:15 pm

COLOMBO (News 1st) – නව විදුලි හා ජල සබඳතා ලබා දීම තාවකාලිකව සීමා කර තිබේ.

ඒ, නව සබඳතා සඳහා අවශ්‍ය උපකරණ තොග හිඟවීම හේතුවෙනි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, අදාළ උපකරණ ඇතුළු ද්‍රව්‍ය තොග මෙරටට ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වී ඇති බවයි.

ඒ ප්‍රමාණවත් ඩොලර් නොමැතිකමයි.

දැනට පවතින අමුද්‍රව්‍ය තොග හදිසි බිඳ වැටීම් යථාතත්ත්වයට පත් කිරීම වෙනුවෙන් පවත්වාගත යුතු බැවින් නව සබඳතා ලබාදීම තාවකාලිකව සීමා කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]