ජෝසප් ස්ටාලින්ට ඇප..

ජෝසප් ස්ටාලින්ට ඇප..

by Staff writer 08-08-2022 | 12:08 PM

COLOMBO (News 1st) –  රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලංකා ගුරු  සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා අද(08) නියෝග කළේය.

අධිකරණ නියෝගයක් කඩ කරමින් විරෝධතාවක් පැවැත්වීම මත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 03 වැනිදායි.