හෙට සිට10 වැනිදා දක්වා පැයක විදුලි කප්පාදුවක්..

හෙට සිට10 වැනිදා දක්වා පැයක විදුලි කප්පාදුවක්..

by Staff writer 07-08-2022 | 5:24 PM

COLOMBO (NEWS1ST): හෙට(08) සිට ලබන 10 වැනිදා දක්වා දෛනිකව පැය 01 ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා සවස 6.00ත් රාත්‍රී 9.00ත් අතර පැය 1ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.