කිරිමැටිය හරහා නුවරඑළිය-හැටන් මාර්ගයේ ගිලා බැසීමක්

කිරිමැටිය හරහා නුවරඑළිය - හැටන් මාර්ගයේ ගිලා බැසීමේ අවදානමක්

by Staff writer 07-08-2022 | 3:00 PM

COLOMBO (NEWS1ST): ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් කිරිමැටිය හරහා නුවරඑළිය - හැටන් මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් මස්කෙළිය - නල්ලතන්නිය මාර්ගය ද තාවකාලික වසා දමා ඇති තිබේ.