07-08-2022 | 2:06 PM
COLOMBO (News 1st) - රාජ්‍ය බැංකුවකින් රුපියල් හය කෝටි 83 ලක්ෂ 40,000 ක මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන් කාන්තාවක්, කොටුව ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු(CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසිය සඳහන් කළේ, කඩවත රාජ්‍ය බැංකුවක් වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් ක...