.webp)
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) භාර දුන් බවයි.
ඒ අනුව අදාළ කමිටුව මසක් තුළදි විවිච සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමග ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලබා දෙනු ඇති.
එම කමිටුව සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විතයි.