.webp)
පොලීසිය පැවසුවේ, ඊයේ(05) රාත්‍රියේ නිවසේ කාමරයක දල්වා තිබූ පහනක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සැක කෙරෙන බවයි.
ගින්නෙන් තුවාල ලැබූ අදාල කාන්තාව මාතලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, 35 හැවිරිදි කාන්තාවකි.
පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.