by Staff writer 06-08-2022 | 12:29 PM
COLOMBO (News 1st) – ඩෙංගු, කොරෝනා සහ වෛරස් උණ රෝගයන් හේතුවෙන් රෝහල්ගත වන ළමුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ වැඩිම ළමුන් සංඛ්‍යාවක් ඩෙංගු හේතුවෙන් රෝහල්ගත වන බවය.
පවතින වෛරස් උණ රෝගය පිළිබඳව ද වැඩිහිටියන් අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඔහු පැවසුවේ ය.
https://storage.googleapis.com/cdn.newsfirst.lk/sinhala-uploads/2022/08/2.wav
https://storage.googleapis.com/cdn.newsfirst.lk/sinhala-uploads/2022/08/new%201.wav