ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක්..

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක්..

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක්..

කර්තෘ Staff writer

06 Aug, 2022 | 12:20 pm

COLOMBO (News 1st) – ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කමිටුවක් පත්කර තිබේ. 

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) භාර දුන් බවයි.

ඒ අනුව අදාළ කමිටුව මසක් තුළදි විවිච සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමග ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලබා දෙනු ඇති.

එම කමිටුව සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විතයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]