නිවසක ගින්නකින් කාන්තාවක් මරුට

නිවසක ගින්නකින් කාන්තාවක් මරුට

නිවසක ගින්නකින් කාන්තාවක් මරුට

කර්තෘ Staff writer

06 Aug, 2022 | 4:14 pm

COLOMBO (News 1st) – නාඋල, පිළිහුඩුගොල්ල ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ(05) රාත්‍රියේ නිවසේ කාමරයක දල්වා තිබූ පහනක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සැක කෙරෙන බවයි.

ගින්නෙන් තුවාල ලැබූ අදාල කාන්තාව මාතලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 35 හැවිරිදි කාන්තාවකි.

පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]