06-08-2022 | 3:33 PM
COLOMBO (News 1st) - ඛනිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා සුදුසු සමාගම් ඇගැයීමට කමිටුවක් පත්කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, අදාල ඇගැයීම් ආරම්භ කිරීමට පෙර දැන්වීම් මාර්ගයෙන් අරමුණු ...