දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, හෙට (6) දින ධාවනය වීමට නියමිත දුම්රිය 6 ක් ද අවලංගු කර ඇති බවය.
එසේ දුම්රිය අවලංගු කර ඇත්තේ, උඩරට දුම්රිය මාර්ගයේ නායයාම් හේතුවෙනි.