05-08-2022 | 7:13 PM
COLOMBO (News 1st) - අද (5) රාත්රි 8.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, හෙට (6) දින ධාවනය වීමට නියමිත දුම්රිය 6 ක් ද අවලංගු කර ඇති බවය.
එසේ දුම්රිය අවලංගු කර ඇත්තේ, උඩරට දුම්රිය මාර්ගයේ නාය...