හෙට විදුලි කප්පාදුව පැය 1යි..

හෙට විදුලි කප්පාදුව පැය 1යි..

by Staff writer 04-08-2022 | 6:32 PM

COLOMBO (News 1st) – අගෝස්තු 05 වැනිදා විදුලි කප්පාදුව පැය 1 දක්වා අඩු කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ සඳහා විදුලි කප්පාදුව  රාත්‍රි කාලයේ පැය 1 කි.