බස් රථයක් ප්‍රපාතයකට පෙරළී පුද්ගලයෙකු මරුට

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී පුද්ගලයෙකු මරුට: 13කට තුවාලයි

by Staff writer 04-08-2022 | 8:51 PM

COLOMBO (News 1st) – පූඩළුඔය සිට පුස්සැල්ලාව බලා ධාවනය වූ බස් රථයක් කොත්මලේ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබ්. 

 තවත් 13කට තුවාල සිදුව ඇතැයි පොලීසිය පවසයි.