COLOMBO (News 1st) – අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.