කොළඹ - බදුල්ල දුම්රිය කිහිපයක් අද සහ හෙට අවලංගුයි.

කොළඹ - බදුල්ල දුම්රිය කිහිපයක් අද සහ හෙට අවලංගුයි..

by Staff writer 04-08-2022 | 5:26 PM

COLOMBO (News 1st) – කොළඹ - බදුල්ල මාර්ගයේ දුම්රිය කිහිපයක් අද(04) සහ හෙට(05) අවලංගු කර තිබේ. 

ඒ, වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් තවමත් අවහිර වී තිබීම හේතුවෙනි.