04-08-2022 | 11:04 AM
COLOMBO (News 1st) – තායිවාන ගුවන් හා මුහුදු සීමාවේ, චීනය සැලසුම් කළ යුද අභ්‍යාසය මේ වන විට ආරම්භ කර තිබේ.
බී.බී.සී. පුවත් සේවය වාර්තාකරන්නේ, තායිවාන දූපතේ සිට සැතපුම් 12ක වපසරියක් තුළදී මෙම යුද අභ්‍යාසය සිදුකෙරෙන බවයි.
චීනය මෙම සජීවී යුද අභ්‍යාසය සිදුකරන්නේ, එක්සත් ජනපද කො...