ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

විදුලි බල සැපයීම, ඛනිජ තෙල් සැපයීම, සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 03-08-2022 | 10:46 PM
COLOMBO (News 1st) - විදුලි බල සැපයීම, ඛනිජ තෙල් සැපයීම හා බෙදාහැරීම, සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.