පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් අත්අඩංගුවට

පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් අත්අඩංගුවට

by Hashini De Mel 03-08-2022 | 7:13 PM

COLOMBO (News 1st) - ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම්, පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුලපන පොලිසිය විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවට අදාළවයි.