තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වෙයි

by Staff writer 03-08-2022 | 10:02 PM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස්  තිබේ.

මිය ගිය අය අතරින්  04 දෙනෙකුම අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16, 574 කි.

නව කොරෝනා ආසාදිතයින් 122 ක් අද (03) මෙරටින් හඳුනා ගත්‌තේ ය.
 
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 666, 086  කි.