ජෝසප් ස්ටාර්ලින් අත්අඩංගුවට

ගුරු වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාර්ලින් අත්අඩංගුවට

by Staff writer 03-08-2022 | 7:09 PM

COLOMBO (News 1st) - ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (03) පස්වරුවේ කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඔහු  අත්අඩංගුවට ගත් බවයි.

ඉකුත් මැයි මස 28 වැනිදා කොළඹ බැංකු මාවතේ පැවති විරෝධතාවයේදී ,අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා මත ඔහු මෙලෙස  අත්අඩංගුවට ගෙන තිබේ.