අමෙරිකානු කතානායකවරිය තායිවාන පාර්ලිමේන්තුවට

අමෙරිකානු කතානායකවරිය තායිවාන පාර්ලිමේන්තුවට

අමෙරිකානු කතානායකවරිය තායිවාන පාර්ලිමේන්තුවට

කර්තෘ Staff writer

03 Aug, 2022 | 10:53 am

News 1st – සංචාරයක් සඳහා තායිවානයට පැමිණි අමෙරිකානු කතානායක නැන්සි පෙලොසි, එරට පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඇය තායිවාන නියෝජ්‍ය කතානායක තසායි චී චැන්ග් හමුවී ඇති බවයි.

ඇය තායිවාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද හමුවීමට නියමිතය. 

තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන් සමග හමුව සිදුවන්නේ ඉන් අනතුරුවයි.

අමෙරිකානු කතානායකවරිය සඳහන් කළේ, මිත්‍රත්වය හේතුවෙන් තායිවානයට පැමිණි බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]