home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අපි අපිටම දීපයක් වෙමු! ඒ දීපාවලෝකයෙන් ශ්‍රී ලංකාද්වීපය ආලෝකවත් කරමු! - ජනපති
by Chathuranga Rajapaksha
03-08-2022 | 12:35 PM
COLOMBO (News 1st): 09 වැනි පාර්ලිමේන්තුවේ 03 වන සැසිවාරය අද(03) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කරනු ලැබිණි.
සභාවාරය ආරම්භ කිරීම සදහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතායි. ඉන් අනතුරුව පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුමේදී ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාරයක්ද පිරිනමනු ලැබිණි. ඉතා චාම් අන්දමින් පැවති නව සභා වාරය විවෘත කිරිමේ උත්සවයට ආචාර වෙඩි මුර හෝ රථ පෙළපාලි ඇතුළත් නොවීය. පාර්ලිමේන්තුව ගොඩනැගිල්ලට පිවිසෙන පියගැට පෙලේ සිට පාසල් සිසුවියන් පිරිසක් ජනාධිපතිවරයාට ජයමංගල ගාථා ගායනා කරමින් ජනධිපතිවරයාට ආශිර්වාදය පළ කළේය. පෙරවරු 10.30 ට පමණ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි අතර තමන්ට වෙන් වු විශේෂ අසුනේ, අසුන් ගෙන ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබිණි. ජනාධිපතිවරයා එහිදි පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවය. ජනපති කළ සම්පූර්ණ කතාව..
වෙනත් ලිපි
‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන හෙට ඇරඹෙයි...
ගුරු විභාග ප්‍රතිඵල මේ මස අවසන් විමට පෙර...
විශ්වවිද්‍යාලවල පුරප්පාඩුපිරවීමට අගමැතිගෙන් උපදෙස්
දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි
නාමල් අද(18) යළි අධිකරණයට.
ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අද විවෘත කෙරේ.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය