03-08-2022 | 4:05 PM
COLOMBO (News 1st) - කඩුගන්නාව, රත්මිවල ප්‍රදේශයේ සහ කුලියාපිටිය, අක්කර 40 ප්‍රදේශයේදී තරුණියක් සහ තරුණයෙකු ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, කඩුගන්නාව, රත්මිවල ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී තරුණියක් ඝාතනය කර ඇති බවයි.
ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත් පුද්ගලයෙකු එම ඝාතනය ස...