ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ රත්නප්‍රිය

සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ධුරයට

by Staff writer 02-08-2022 | 4:29 PM

COLOMBO (News 1st) වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වූ  සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එතුමාගේ උපදෙස් මත  ජනාධිපති  ලේකම්වරයා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.