COLOMBO (News 1st) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 07ක්, අද (2) වාර්තා කර තිබේ.
මිය ගිය පිරිස අතරින් 4 දෙනෙකු කාන්තාවන් වන අතර අනෙක් තිදෙනා පිරිමි පුද්ගලයින් ය.