කඳානේ වගුරුබිමකින් මළ සිරුරක්

කඳානේ වගුරුබිමකින් මළ සිරුරක්

by Staff Writer . 02-08-2022 | 7:50 PM

COLOMBO (News 1st) - කඳාන, ඉදිපිටිය දිපිකාගම්මානය ප්‍රදේශයේ වගුරුබිමක තිබි පුද්ගල මළ සිරුරක් අද (02) දහවල් සොයාගෙන තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙකි.

එම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඊයේ (01) කඳාන පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇත.