English
தமிழ்
කර්තෘ Staff writer
02 Aug, 2022 | 4:16 pm
COLOMBO (News 1st) – යුපුන් අබේකෝන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
මූලික වටයේ 6වැනි තරගයට සහභාගී වූ යුපුන් අබේකෝන් දැක්වූ දක්ෂතාව තත්පර 10.06 කි.
මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගය හෙට (3) මෙරට වේලාවෙන් මධ්‍ය රාත්‍රීයේ පැවැත්වෙනු ඇති.
19 Aug, 2022 | 09:04 AM
19 Aug, 2022 | 07:54 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS