02-08-2022 | 4:46 PM
COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා දේපළවලට හානි කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් ඇප මත මුදා හැරිණ.
කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ, එක් සැකකරුවෙක් ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි....