ඩීසල් මිල පමණක් පහළට

ඩීසල් මිල පමණක් පහළට

by Staff writer 01-08-2022 | 7:49 PM

COLOMBO (News 1st) - අද (01) රාත්‍රි 10.00 සිට බලපැවැත්වෙන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා තිබෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. 

ඒ අනුව, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430කි.

සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.