.webp)
-495341.jpg)
COLOMBO (News 1st) – අගෝස්තු මස 05 වනදා සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
සභාපතිවරයා පැවසුවේ, ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් අනුව ගෑස් මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.
මේ වනවිට ගෑස් පෝලිම් 100%ක් අවසන් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
