.webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර තිබේ.
ඒ, මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
රොනල්ඩ් පෙරේරා මහතා වසර හතර හමාරක කාලයක් ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ද කටයුතු කරයි.