31-07-2022 | 2:14 PM
COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට වඩා වෙනස...