.webp)
ඊට දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, බහුජන සංවිධාන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මර්දනයට එරෙහි මහජන පෙළගැස්ම, එකාබද්ධ ප්‍රකාශය මෙහිදී ජනගත කළේ ය.
1 ප්‍රජාතන්ත්‍ර විරෝධි අත්අඩංගුවට ගැනීම් ඇතුළු පැහැර ගැනීම්, මර්දනය කිරීම් වහා නවතනු.
2 හදිසි නීතිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන නීති වහා හකුලා ගනු.
3 මුලික මිනිස් අයිතිවාසිකම් වහා සුරක්ෂිත කරනු.
4 ආර්ථක අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට වහා සහන සලසනු.
යන ඉල්ලීම් හතර ඊට ඇතුළත් ය.
අනතුරුව එකාබද්ධ ප්‍රකාශයට අත්සන් කිරීම සිදු කෙරුණි.
මෙහිදී මර්දනයට එරෙහි ජාතික මට්ටමින් විරෝධතා රැළියක් පැවැත්වීමට එකඟතාවකට පැමිණියේ ය.
?ජනාධිපතිතුමා සාකච්ඡාවකට එන්න කිව්වා මම ගිහින් කියනවා මර්දනය නවත්වන්න කියලා - මනෝ ගනේෂන්?ජනාධිපතිතුමා සාකච්ඡාවකට එන්න කිව්වා මම ගිහින් කියනවා මර්දනය නවත්වන්න කියලා - මනෝ ගනේෂන් https://youtu.be/hYeeNtl7M84 #lka #SriLanka #SLnews #News
Posted by Newsfirst.lk on Saturday, July 30, 2022