.webp)
ශ්‍රී ලංකා කණ්ඩායම 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මිටන් මිශ්‍ර ඉසව්වේ මූලික වටයේ තරග වැදුණේ ඔස්ට්‍රේලියාව සමගයි.
එම තරගය ශ්‍රී ලංකාව තරග 3 ට 2 ක් ලෙස ජය ගත්තේ ය.
මෙය A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය.
2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්වේ.