ඒ අනුව අද රාත්‍රී 9.00 සිට හෙට (31) උදෑසන 8.00 දක්වා කොළඹ 9, 10, 11 සහ 12 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇති.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතු වී තිබේ.