30-07-2022 | 6:16 PM
News 1st - යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්රිත පළමු මරණය ස්පාඤ්ඤයෙන් වාර්තා වී තිබේ.
එරටින් මේ වනවිට හඳුනාගෙන ඇති මන්කිපොක්ස් ආසාදිතයින් සංඛ්‍යාව 4,298 කි.
ඒ අතරින් රෝගීන් 3,750 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 120 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සෙනසුරාදා මන්කිප...