.webp)
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා සිටින්නේ, අරගලයේ ක්‍රියාකාරීන්ට එරෙහි ක්‍රියාතක්මක වන මර්දනය වහා නතර කරන ලෙසය.
අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදීභාවය සමග තමන් සිටින බවත් මෙම රජයේ නීති විරෝධි ක්‍රියාවට එරෙහිව විරෝධය දැක්වීමට ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිවේදනයේ සඳහන් ය.
වික්‍රමසිංහ - පොහොට්ටු රජයට කිසිදු නීත්‍යානුකූලභාවයක් නොමැති බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කරයි.
ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ, අරගලය ක්‍රියාකාරීන් දඩයම් නොකර වහාම නව ජනවරමක් සහිත දේශපාලන ක්‍රමයේ නීත්‍යානුකූලභාවය යළි ස්ථාපිත කරන ලෙසය.
?ජනපති රනිල් ප්‍රමුඛ වත්මන් පාලනය අරගලයේ ක්‍රියාකාරීන් මර්දනය කිරීම හෙළා දකිනවා?ජනපති රනිල් ප්‍රමුඛ වත්මන් පාලනය අරගලයේ ක්‍රියාකාරීන් මර්දනය කිරීම හෙළා දකිනවා - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය - #lka #SriLanka #SLnews #UNI #JBC
Posted by Newsfirst.lk on Friday, July 29, 2022