ඒ අනුව හෙට රාත්‍රී 9.00 සිට පසුදින උදෑසන 8.00 දක්වා කොළඹ 9, 10, 11 සහ 12 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ ය.