29-07-2022 | 4:31 PM
COLOMBO (News 1st) - වෙන් කළ දුම්රිය ආසන ගාස්තු ලබන අගෝස්තු 01 වැනි දා සිට ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ඒ අනුව පළමු, දෙවන හා තුන්වන පන්තියේ වෙන්කළ දුම්රිය ආසන ගාස්තු ඉහළ දමන බවයි.
පසුගිය 22 වැනි දා දුම්රිය ප්‍රවේශ පත්...