.webp)
COLOMBO (News 1st) – සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, එහිදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.
පොල්දූව මංසන්දියේ සිදුකළ විරෝධතාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.