ළහිරු සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට වරෙන්තු..

ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු

by Staff writer 28-07-2022 | 5:40 PM

COLOMBO (News 1st) – ළහිරු වීරසේකර සහ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ. 

ඒ, නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ය.