.webp)
COLOMBO (News 1st) – අත්අඩංගුවට ගත් ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අධිකරණ නියෝග කඩකරමින්, උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගත්තේ ය.