COLOMBO (News 1st) - ජාතික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (28) දහවල් ජනාධිපතිවරයා හමුවන බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.