පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

by Staff writer 28-07-2022 | 9:23 PM

 COLOMBO (News 1st) –  අද(28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන 03 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ කරන බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.