28-07-2022 | 4:15 PM
COLOMBO (News 1st) – ඉදිරි මහ කන්නයේදී වී වගාව, 70%ක් රසායනික පොහොර සහ 30%ක් කාබනික පොහොර භාවිතයෙන් සිදු කිරීමට නිර්දේශ කර තිබේ.
ඒ, වී වගාව සම්බන්ධයෙන් කෘෂි විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා විමසීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද කැඳවා තිබූ රැස්වීමකදී ය.
එය පැවැත්වුණේ, කෘෂිකර්ම අමා...