.webp)
COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අධිකරණය නියෝග කර ඇත්තේ, සැකකරුවන් ලබන අගෝස්තු මස 10 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.