27-07-2022 | 1:43 PM
COLOMBO (News 1st) – ගම්පහ අධිකරණය අසල වෙඩි තැබීමකින් අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති 'පස් පොඩ්ඩා' ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
වෙඩි තැබීම සිදුව ඇත්තේ, අද (27) දහවල් කාලයේයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ...