QR ක්‍රමයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට ඉහළට

ජාතික ඉන්ධන අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමේ

by Staff writer 26-07-2022 | 3:25 PM

COLOMBO (News 1st) –  ජාතික ඉන්ධන අවසර පත්‍රයට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමා තිබේ.   පෙට්‍රල් යතුරුපැදි - ලීටර්  4 යි ත්‍රිරෝද රථ - ලීටර් 5 යි වෑන් රථ - ලීටර් 20 යි මෝටර් රථ - ලීටර් 20 යි ඉඩම් වාහන - ලීටර් 15 යි ලොරි - ලීටර් 50 යි ඩීසල් බස් රථ - ලීටර් 40 යි මෝටර් රථ - ලීටර් 20 යි වෑන් රථ - ලීටර්  20 යි ත්‍රිරෝද රථ - ලීටර් 05 යි ඉඩම් වාහන - ලීටර් 15 යි ලොරි - ලීටර් 50 යි